හෙට සිට බස් ගාස්තු අඩු කිරීමට ගත් තීරණය අත්හිටවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ ගමනා ගමන කොමිෂන් සභාව නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් තම තීරණය වෙනස් කළ බවයි.
හෙට (01) සිට බස් ගාස්තු 5% කින් පහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ නිවේදනය කළා.
එහි සභාපති ගැමුණු විජේරත්න කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කලේ අවම බස් ගාස්තුවද රුපියල් 2කින් පහළ දැමීමට තීරණය කළ බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…