World Cup 2024

විස්සයි විස්ස අවසන් මහා තරඟයේ කාසියේ වාසිය ඉන්දියාවට !

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා සංග්‍රාමය දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර තව සුලු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතය.

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම තීරණය කළේ බ්‍රිජ්ටවුන් හි කෙන්සිංටන් ඕවල් තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමටයි

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එංගලන්තය පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

පෙරළිකාර ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයේ දී පරාජය කරමින් දකුණු අප්‍රිකාව පළමු වරට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඉන්දීය කණ්ඩයම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ අපරාජිතව වීම ද විශේෂත්වයක්.

මේ අතර කාසිය වාසිය උරගා බැලීමෙන් අනතුරුව නායකයින් දෙදෙනාම පැවසුවේ අවසන් පූර්ව වටයේ දී ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම අවසන් මහා තරගය සඳහා ද ක්‍රීඩා කරන බවයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago