සැක කටයුතු අන්දමින් කෝටි ගණනක දේපල උපයාගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
පියුමි හංසමාලි රාජ්‍ය හා පෞද්ගලික බැංකු නවයක පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් 19 ක තොරතුරු ඉල්ලා ඇති බවත් එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු හෙළිවන තොරතුරු අනූව ඇයගෙන ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.
එමෙන්ම නිරූපන ශිල්පිනියන්ගේ ආලේපන හා රූපලාවණ්‍ය උපකරණ බෙදාහරින කුරියර් සමාගමේ සභපතිවරයාගෙන් ද රහස් පොලිසිය ප්‍රශ්ණ කර ඇති අතර එම කුරියර් සමාගමේ සේවය කරන තවත් කිහිප දෙනෙක්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…