කොළඹ – කතරගම මාර්ගය තංගල්ල පල්ලික්කුඩා ප්‍රදේශයෙන් අවහිර කරමින් ධීවර ජනතාව විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ඒ, තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් කඩිනමින් ගොඩබිමට ගෙනවිත් දෙන ලෙස බලධාරීන්ට බල කරමිනි.
ධීවර කටයුතු සඳහා මුහුදු ගිය එම ධීවරයින්ට ඊයේ (28) රාත්‍රියේ මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමුවී ඇති අතර මත්පැන් බව සිතා ඔවුන් ඒවා පානය කර තිබේ.
ඒ හේතුවෙන් යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනාම දැඩි ලෙස අසාධ්‍ය වී ඇති අතර මේ වනවිට දෙදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…