ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සිතියම් තාක්ෂණික නිලධාරීන් 52ක් සඳහා ඊයේ(27) මිනින්දෝරු දෙපාර්තමේන්තුවේදී පත්වීම් ලිපි ප්‍රධානය කරනු ලැබී ය.
සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රධානය සිදු විය.
උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් රාජ්‍ය සේවකයින් හේතුවෙන් සමස්ත රාජ්‍යට ම ජනතාව ගරහන බවයි. එබැවින් තරුණ පරපුර මෙම තත්වය වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබී ය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…