මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංජය මහවත්තව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩදුරටත් වාර්තා වන්නේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු ද වන සංජය මහවත්ත පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ඒ, ඔහු ජනප්‍රිය නිරූපන ශිල්පිනයක් වන පියුම් හංසමාලිගේ වත්කම් විමර්ශනය කරන්නැයි කළ පැමිණිල්ලක් හේතුවෙන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…