විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය මේ වනවිට පැවැත්වෙනවා.
මේ වන විට වර්ෂාව නිසා තරඟය නතර කර තිබේ. ඒ වන විය ඉන්දියානු කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 65ක් රැස් කරගෙන තිබේ.
ඒ, ඉන්දියාව සහ එංගලන්ත කණ්ඩායම් අතරයි.
මේ වන විට වර්ෂාව නිසා තරඟය නතර කර තිබේ. ඒ වන විය ඉන්දියානු කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 65ක් රැස් කරගෙන තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
මේ අතර අද තරගයේ දී විනිසුරුවරයා ලෙස කටයුතු කරන රූඩ් ටකර් විසින් නව වාර්තාවක් පිහිට වනු ලැබුවා.
ඒ, වැඩිම විස්සයි විස්ස ලෝක කුසලාන තරග විනිශ්චය කිරීමේ වාර්තාවයි.
මීට පෙර අලීම් ඩාර් විසින් තරග 45කට විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබූ අතර මෙම තරගය රූට් ටකර්ගේ 46 වන තරගයයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…