චීන – ලංකා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි !

439 Views
0 Min Read

ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ප්‍රතිකර්ම ගිවිසුම අද (26) පස්වරුවේ අත්සන් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද බෙයිජිං නුවරදී අදාළ ගිවිසුමට අත්සන් තැබුණු බවය.

ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දෙපාර්ශ්වය අවසන් එකඟතාවකට පැමිණි පසු මෙම ගිවිසුම සඳහා අත්සන් තබා තිබේ.

Share This Article
Leave a comment