ගුරුවරුන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් !

845 Views
0 Min Read

ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද පෙරවරුවේ ආරම්භ කෙරුණු මෙම විරෝධතාවය සාමකාමීව පවත්වන ලෙසට අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබුණා.

කෙසේවෙතත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් ආරම්භ වූ මෙම විරෝධතාවය පොලිස් බාධක නොතකා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළා.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Share This Article
Leave a comment