පාර්ලිමේන්තුව ලබන 02 වැනිදා හදිසියේ කැඳවීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 වන ස්ථාවර නියෝගය ප්‍රකාරව කළ ඉල්ලීමක් අනුව මෙලෙස පාර්ලිමේන්තුව කැඳවන බවයි පැවසෙන්නේ.
ජනාධිපතිවරයාට ප්‍රකාශයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙසේ කැඳවන බවයි වාර්තා වෙන්නේ.
ජනාධිපතිවරයාගේ එදින ප්‍රකාශයත් සමග රටේ ආර්ථික තත්ත්වය, බංකොලොත්භාවය යනාදි කාරණා සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් සඳහන්.
කෙසේ නමුත් පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි රැස්වීමට නියමිතව තිබුණේ ලබන 9 වැනිදා වන අතර පාර්ලිමේන්තුව ලබන 2 දා රැස්වීමට තීරණය කල බව සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…