දේශීය පුවත්

විශ්වවිද්‍යාල සිසුවෙක් ඇතුළු හතරකට අමානුෂිකව පහරදුන් පොලිස් නිලධාරීන්ට ලැබුණු දඬුවම් මෙන්න !

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු සිසුවෙකු ඇතුළු තවත් සිව්දෙනෙකුට අමානුෂිකව පහරදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකුට එරහිව මාතර පළාත් මහාධිකරණයේ විභාගවූ නඩුවේ තින්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පොලිස් ස්ථානාධිපතිවරයාට වසර 07ක බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියම කරනු ලැබුවා.

එහිදි පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ලවූ චෝදනා 05න් වැරදිකරු වී තිබුණේ එක් චෝදනාවකට පමණයි.

2008 වසරේ මෙම නඩුව පවරා තිබූ අතර එසේ දඩුවම් නියම වුයේ කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පුභාත් දේශබන්දුයි.

මෙහිදී චෝදනා ලැබ සිටි සෙසු පිරිසවන, උප පොලිස් පරික්ෂක සන්නස්ගල සහ සැරයන් කුලතුංග චෝදනා 05ටම වැරදිකරුවන් බවට පත්වුණා.

Team CNF

Recent Posts

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

3 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

3 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

3 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

17 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

17 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago