හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ගුවන් හමුදාවේ කළමනාකාරීත්වය යටතේ එම ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන අතර එය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බව සඳහන්.
ඒ අනුව, එම ගුවන් තොටුපළ සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ ඊට අදාළ අනෙකුත් කාර්යයන් සඳහා ගුවන් හමුදාව, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
අදාළ කමිටුවේ නිර්දේශ පරිදි හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Mechcharai aduwata thibune lankawata. Anith hamadema angasampoornaine... Mun mekenuth hora Kanna balagena thamai mewa plan karanne, ratak attatama diyunukaranna onenam ekata athawashyama Dewala anupiliwelatai wede karanna one..