විස්සයි විස්ස ක්‍රිකට් තරගාවල වේගයෙන් කඩුලු 150ක් දවා ගත් ක්‍රීඩකයා බවට පත් වෙමින් නව වාර්තාවක් තැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක රෂිඩ් ඛාන් සමත් වුණා.
ඒ, ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශය සමඟ පැවැත්වෙන තරගයේ දී රෂීඩ් හුසෙයින්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟයි.
ඔහු තරග 92ක දී මෙම කඩුලු සංඛ්‍යාව දවාගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මීට පෙර ටිම් සවුති තරග 118ක දී කඩුලු 150ක් දවාගෙන තිබුණා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ…
ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් වෙනුවෙන් අද පැවැත්වෙන අවසන් ප්රචාරක රැළි හෙට පුවත්පත් වල පළකළ හැකි නමුත්…
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා…
ඉදිරි දින කිහිපයේ රටේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇතැයි…
මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය…
2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825…