Local

පරවි ගහනය විනශ කිරීමේ සූදානමක් !

ජර්මනියේ ලිම්බර්ග් ඇන් ඩර් ලාන් ( Limburg an der Lahn) නම් නගරයේ සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබෙනවා.ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ, ජනමත විචාරණයකින් අනතුරුවයි.

මෙසේ මුළු පරවි ගහනයම විනාශ කිරීමට එම නගරයේ ජනතාව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මෙම තීරණයට සත්ත්ව සංවිධාන දැඩි විරෝධයක් දක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ.

ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයින් කියා සිටියේ වසර ගණනාවක සිට නගරයේ පරවියන් නිසා තමන් කලකිරීමට පත්ව සිටින බවයි.පරවියන්ගේ මළපහ නිසා ඔවුන් මෙම තීරණයට එළැඹ ඇති බව සඳහන්.

Team CNF

Recent Posts

10වන පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක මෙන්න !

10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස…

15 hours ago

නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මෙන්න !

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කර තිබේ. ජනාධිපතිවරණයෙන්…

15 hours ago

පාසල් නිවාඩු කාලය ගැන දැනුම්දීමක් !

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තුන්වන වාරයේ අධ්‍යයන අදියර අවසන් කිරීම සහ ආරම්භ…

19 hours ago

සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රී මෙන්න !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායක නම් කර…

2 days ago

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවයි !

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු…

2 days ago

උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට !

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර…

2 days ago