හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයින් 08දෙනා අධිකරණය වෙත අද (23) ඉදිරිපත් කෙරුණ අතර ඔවුන්ව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනෙවිය නියෝග කළාය.
එම පිරිස අතර ඇයගේ පෙම්වතා බව කියන තරුණයෙක් ද වෙයි.
හංවැල්ල පොලිසිය මගින් අදාළ සැකකරුවන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත්කර තිබුණේ රණාල සහ ජල්තර පදිංචි පිරිසකි.
16 හැවිරිදි පාසල් සිසුවියක් ඇයගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් සමූහ දූෂණයකට ලක්කිරීමේ සිදුවීම ඉකුත් 21 වනදා වාර්තාවිය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…