අපොස උසස් පෙළ විභාගය 2024 සඳහා ඉල්ලුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන බවත් අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ලබන මස 10 වැනිදා බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පාසල්වල විභාග අපේක්ෂකයන් විදුහල්පතිවරයා හරහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කළ යුතු බවත් පෞද්ගලික අපේක්ෂකයන් තනි තනිව අයදුම්පත් යොමු කළ යුතු බවත් විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…