හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 160 ක් පමණ එල්ල කර තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු මියයාමට ප්‍රතිප්‍රහාර වශයෙන්.
X පණිවිඩයක් තබමින්, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියාගේ මරණයට තමන් වග කිව යුතු බවයි.
කෙසේ වෙතත් ලෙබනන රොකට් ප්‍රහාරවලට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…