2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (World Cup 2024) D කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
නැගෙනහිර මෙක්සිකෝ බොක්කෙහි නිවර්තන කැළඹීමක් හේතුවෙන් ලෝඩර්හිල් ප්‍රදේශයට අද අඟල් 2 කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී තිබුනු අතර ගංවතුර අවදානම් නිවේදනයක් ද නිකුත් කොට තිබුනා.
තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබීම හේතුවෙන් සුපිරි අට දෙනාගෙ වටයට සුදුසුකම් ලබා ගැනීමේ එක් පියවරක් ලෙස මෙම තරගය ජය ගැනීම අනිවාර්‍ය වූ අතර, තරඟයේ විසදුමක් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි අට වටය සඳහා පිවිසීමේ සිහිනය මේ වන විට දැඩි අවදානමක පවතිනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…