අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සංකල්පයක් මත ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන Smart Yourth 2024 වැඩසටහන ජුනි මස 14 සහ 15 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ජවසම්පන්න තරුණ බලවේගයක් තුළින් තිරසාර සංවර්ධිත රටක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකේය තරුණ පරපුර තුළ ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් Smart Yourth Exibition වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව වර්තමානයේ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු ජාතික තරුණ සේවා සභාව විසින් හඳුනාගෙන ඇති අතර එම ගැටලු, අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදිය හැකි එක් ස්ථානයක් නිර්මාණය කිරීම මෙහිදී සිදු වේ. ඒ අනුව තරුණ තරුණියන්ට මෙම ප්‍රදර්ශන මාලාව හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ගැටලු විසඳා ගනිමින්, සිය අදහස් සහ යෝජනා ද ඉදිරිපත් කරමින් රට සංවර්ධනය කරා යන ගමනට තරුණයින් ලෙස දායක වන්නේ කෙසේද යන පූර්ණ ක්‍රියාවලිය එක් ස්ථානයක ගොනු කර තිබේ.
Smart Yourth Exibition වැඩසටහන තුළ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රදර්ශන කලාප කිහිපයක් සහ විවිධ අංග, තරඟ සංවිධානය කර තිබේ. එනම්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…