ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජා සාර්ථක වීමෙන් පසු සිය වැඩවර්ජනය අවසන් කළ බව ලොකෝමොයිව් ඉංජිනේරු සංගමය පවසනවා.
නමුත් අද සවස දුම්රිය ධාවනය සාමාන්‍ය ලෙස සිදුනොවන බවයි සඳහන් වෙන්නේ.
හෙට උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි එම සංගමය පවසන්නේ.
සවස දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් අවලංගු වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…