වාද්දුව – පොහද්දරමුල්ල වෙරළේ තිබී මළසිරුරක් හමුව තිබෙනවා.
මරණකරු ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඔහු ඝාතනය කර ඇති බවටයි සැක පළකෙරෙන්නේ.
නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇඳ සිටින මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහුගේ වයස අවුරුදු 40 – 45ක් බවට අනුමාන කෙරෙනවා.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් අදාළ මළ සිරුර හමුවූ ස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව ස්ථානාධිපති (වැඩ බලන) පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…