පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව – වෙළමැද හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
ඔවුන් පවසන්නේ සුලු වැසි තත්වයකදී පවා එම ප්‍රදේශය ජලයෙන් යටවන බවයි.
එම තත්වය වැළැක්වීමට හෝ අවම කිරීමට බලධාරීන් මෙතෙක් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවටයි චෝදනා එල්ලවන්නේ.
මෙම විරෝධතාව හේතුවෙන් පිළියන්දල – මහරගම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී ඇති බව එහි සිටින අප වාර්තාකරු කියා සිටියා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…