යාපනයේ පුංගුඩුතීව් මකුත්වේලී මුරුගන් කෝවිලේ ළිදේ තිබී සොයා ගත් තරුණියකගේ මළ සිරුරක් ඌර්කාවතුරේ පොලීසියේ නිලධාරීන් හා ගම්වාසීන් එක්ව ඊයේ ( 4 ) සවස ගොඩ ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පුංගුඩුතිව් මකුත්වේලී 8 වන පටුමගේ පදිංචි 27 හැවිරිදි සිවගුකානන්දන් සින්ධුයා නමැති තරුණිය බවට හඳුනාගෙන තිබේ.
ඇය මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඌර්කාවතුරේ පොලීසිය මියගිය තරුණියගේ නිවසේ උදවියගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතත් ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ තම දියණිය අතුරුදහන් වීමක් සිදු නොවූ බවයි.
අසල්වාසීන් පැමිණ ඇගේ මළ සිරුර කෝවිලේ ළිදේ ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව සිද්ධිය ගැන දැනගත් බවද ඔවුන් පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…