වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30 ක් පමණ වටිනා ජල මාපකයක් හංවැල්ල පාලම යට සිරවී තිබියදී සොයාගැනීමට සමත්ව තිබෙනවා.
එම සොයාගැනීම සිදුකර ඇත්තේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින්.
මෙම ජල මාපකයෙන් සිදුකර ඇත්තේ, කැළණි ගඟේ ජලයේ මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස්කිරීම් සිදුකිරීමවන අතර මෙහි GPS තාක්ෂණයත් ඇතුලත්.
පැවති අයහපත් කාළගුණික තත්ත්වයත් සමග මෙම ජල මාපකය ජලයේ ගසාගෙන ගොස් ඇති අතර, එය සොයා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලීමක් අනුවයි උපකරණය සොයාගෙන ඇත්තේ.
එම ජල මාපාංකය සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…