Local

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය අවසන් ද ?

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සහ රාජ්‍ය සුරේෂ් රාඝවන් අමාත්‍යවරයා අතර අද(04) පැවති තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවති අතර එම සාකච්ඡා සාධනීය මට්ටමකින් අවසන් වී ඇති බවට වාර්තා වනවා.

විශ්වවිද්‍යාල අධ්‍යයනය සේවක සංගමයෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ දෙපාර්ශවය අතර අවසන් එකගතාවයකට පැමිණෙනතුරු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි .

ඒ අනුව අනධ්‍යයන සේවක වර්ජනය අවසන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වුව ද නිල තොරතුරුවලට අනුව වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago