බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පියාසර කිරීමට තිබූ ගුවන් යානයක් හදිසි පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ අදාළ ගුවන් යානය එරට වේලාවෙන් අද (28) අලුයම 05ට පමණ පිටත්ව යාමට නියමිතව තිබූ අතර ඇතිවූ බෝම්බ බිය හේතුවෙන් ගුවන් යානය ගුවන් ගතවීමට මිනිත්තු කිහිපයකට පෙර ධාවන පථයේ නතර කර මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇති බවයි.
මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත්තේ දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට වරනාසි බලා පිටත්ව යාමට තිබූ ගුවන් යානයක්.
කෙසේවෙතත් සැකකටයුතු කිසිදු දෙයක් සොයාගැනීමට ආරක්ෂක නිලධාරීන්ට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…