Local

ගස් ජීවිත 7ක් බිලි ගනියි – දිවයින පුරා ගස් 2000ක් කඩා වැටිලා !

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ විවිධ ප්‍රදේශවල සිදු වූ ගස් කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඉන් කාන්තාවන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව එහි සඳහන්.

ඉමදුව, බලංගොඩ, මාදම්පේ, නාත්තන්ඩිය, ආරච්චිකට්ටුව, වලපනේ සහ හපුතලේ යන ප්‍රදේශවලින් මෙම වාර්තා වී තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම කාන්තාවන් වනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා ගස් 2,000කට අධික ප්‍රමාණයක් කඩා වැටී ඇති බව වැඩිදුරටත් සඳහන්.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago