සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක තිබී හමුවි තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18 හා 29 වයස්වල පසු වූ නාවලතැන්නවත්ත, රම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
පොලීසිය පැවසුවේ දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක සිරුරු දෙකක් තිබෙන බවට 119 හා 118 යන මධ්‍යස්ථානවලට ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කළ බවයි.
මෙම දෙදෙනා පසුගිය 22 වනදා ඔවුන්ගේ නවාතැන්පොළින් පිටව ගොස් නැවතත් නොපැමිණීම හේතුවෙන් එම නවාතැන්පොළේ සිටි පුද්ගලයෙකු විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.
දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…