නීති විරෝධී මත්පැන් සමග ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු වෙසක් පෝයට නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 1000ක් සමග ඊයේ (23) අත්අඩංගුවට ගත් බවයි මැල්සිරිපුර පොලිසිය පවසන්නේ.
සැකකාර පොලිස් නිලධාරියා මැල්සිරිපුර දිග්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
මෙම කොස්තාපල්වරයා නීති විරෝධී මත්පැන් ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මැල්සිරිපූර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…