රත්ගම පිංතාලිය හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී රුහුණු කුමාරී දුම්රියේ ගැටීමෙන් තරුණයන් තිදෙනකු අද(23) පස්වරුවේදී මිය ගොස් ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.
රුහුණු කුමාරී දුම්රිය කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබී ඇත.මියගිය තරුණයින් තිදෙනා යතුරුපැදියකින් අනතුරු ඇඟවීමේ සඥා පුවරු දැල්වෙමින් තිබියදී දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කොට ඇති බැව් පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ රත්ගම රෙජ්ජුපුර පදිංචි වයස අවුරුදු දහ අට දහනමය වැනි වියේ පසුවනතරුණයන් තිදෙනෙකි.එක් තරුණයකු අනතුර වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර අනික් තරුණයින් දෙදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුමිය ගොස් ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…