යාපනය පුනරීන් මාර්ගයේ අද(21) බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්කල 6දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මුලතිව් කෝවිලක පැවති වාර්ෂික දේව මෙහෙයක් වෙනුවෙන් යාපනයේ සිට පෞද්ගලික බස් රථයකින් පැමිණ දේව මෙහෙය අවසන් වීමෙන් පසු නැවත යාපනය බලා යමින් සිටිය දී කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත.
බස් රථය අධික වේගයෙන් ගමන් කිරීමෙන් රියැදුරුට වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සැක පල කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…