සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පළාත් මට්ටමින් සිදුකරන වර්ජනය අද දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
වෛද්‍යවරුන් සඳහා අනුමත කළ ඩැට් දීමනාවට සමාන දීමනාවක් ලබා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් මෙම වර්ජනයට එක්වනවා.
මේ සිය වර්ජනය සම්බන්ධයෙන් පැහැදිලි කළ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම.
මේ අතර සේවයට සරිලන වැටුප් ලබා නොදීම, දීමනා ඉහළ නොදැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීවරුන් පෙරේදා ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි. එමෙන්ම වැටුප් ගැටලුව මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් තවදුරටත් වර්ජනයේ නිරත වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…