මධ්‍යම පිලිපීනයේ Leyte ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදු වී තිබෙනවා.
ඊයේ (03) පස්වරු 6.16 ට පමණ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8ක් පමණ ගැඹුරින් මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූ කම්පනය Leyte පළාතේ ඇතැම් ප්‍රදේශවලට ප්රබලවම දැනී ඇති බවයි.
කෙසේ නමුත් මේ හේතුවෙන් දේපළ හානි හෝ ජීවිත හානි කිසිවක් මේ වන තෙක් වාර්තා වී නැහැ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…