ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.
මෙහිදී පසුගිය මැයි දිනය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.
ජනාධිපතිවරයාට සහාය දක්වන ප්‍රධානතම පාර්ශ්වය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා පසුගිය දා ආරම්භ කෙරුණු අතර ඒ පිළිබඳව දේශපාලන කේෂ්ත්‍රයේ වැඩි අවධානයට ලක් වුණි.
බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම සාකච්ඡාවේ දී ප්‍රථමයෙන් මහ මැතිවරණය පැවැත්වීමට යෝජනා කිරීමත් සමග මෙම අවධානය තවදුරටත් ඉහළ ගොස් තිබුණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…