News

තුර්කිය, ඊශ්‍රායලය සමග සියලු වෙළඳ සබඳතා අත්හිටුවයි !

ඊශ්‍රායලය සමග පවතින සියලු වෙළඳ සබඳතා අත්හිටුවීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේදී මානුෂික අයිතිවාසිකම් කඩකරන බවට චෝදනා කරමින්.

පසුගිය වසරේ පමණක් දෙරට අතර ඩොලර් බිලියන හතකට අධික වෙළඳ ගනුදෙනු සිදුව තිබෙනවා.

මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් ඒකාධිපතියෙකු ලෙසට කටයුතු කරන බවටයි.

Team CNF

View Comments

  • ඔවුන්ගේ අධිරාජ්‍යවාදී පාදඩ ක්‍රියා අනුමත නොකරන විට ත්‍රස්තවාදීන් ඒකාධිපතියන් ලෙස හංවඩු ගැසීම් ඔඔවුන්ගේ ලක්ශනයයි. තවදුරටත් මේ ධනපතියන්ට මේ ලෝකය පාපාලනය කිරීමට ඉඩ හැර්යොත්, අපේ දූ දරුවන්ට ජීවත් වීමට ලෝකයක් ඉතිරි නොවනු ඇත. අදම ජජාත්‍යන්තර adgjoo

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago