දිවයින පුරා සිටින පොලිස් නිලධාරීන් 9000 කට වැඩි සංඛ්‍යාවක් හෙට(01) දින මැයි පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් දිවයින පුරා මැයි රැළි 40ක් පැවැත්වෙන අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14ක් පැවැත්වෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරනවා.
කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන මැයි දින සැමරුම් ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 2100ක පමණ ප්‍රමාණයක් හා රථ වාහන රාජකාරි සඳහා නිලධාරීන් 1300ක ප්‍රමාණයක් රාජකාරි සඳහා යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…