සම්භාව්‍ය සංගීතඥයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මොහු ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුවගේ පියාණන්ද වෙනවා.
මිය යන විට ඔහු 91වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව 1933 ඔක්තෝම්බර් මස 06 වැනි දින අවිස්සාවේල්ල කොස්ගම දී උපත ලබා ඇති බවද සඳහන්.
මොහු සංගීතාචාර්යවරයෙක්, සම්භාව්‍ය සංගීතඥයෙක්, සංගීත උපදේශකවරයකු හා කථීකාචාර්යවරයකු ලෙසද කටුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…