Foreign

බකිංහැම් රජ මාලිගයෙන් ලැබුණ සුබ පණිවිඩය මෙන්න !

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු ලබන සතියේ නැවත මහජන කටයුතු ආරම්භ කරන බව බකිංහැම් මාලිගය පවසනවා.

ඒ ඔහුගේ පිළිකා ප්‍රතිකාරවල දිරිගන්වනසුලු ප්‍රගතියක් ලබා ගැනීමෙන් පසුවයි.

කෙසේ වෙතත් මෙහිදී රජුගේ නිල කටයුතු පූර්ණ වශයෙන් නැවත ආරම්භ කිරීමක් නොවන නමුත් මාලිගාව ධනාත්මකව සිටින බවයි සඳහන් කරන්නේ.

රජු ලබන අඟහරුවාදා පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට සංකේතාත්මක චාරිකාවක් ආරම්භ කරමින් තම නිල කටයුතු අරඹන බව සඳහන්.

ඉන් පසුව ඔහුගේ සැලසුම්වලට රාජ්‍ය සංචාරයක් ඇතුළත් වන අතර එහිදී ඔහු ජපානයේ අධිරාජ්‍යයා සහ අධිරාජිනිය සඳහා සත්කාරකත්වය සපයනු ඇති.

ඉදිරි සතිවලදී, ඔහු තවත් බාහිර කටයුතු සැලසුම් කර ඇති බව මාලිගය පවසනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago