අද (27) උදෑසන තායිවානයේ හුවාලියන් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූකම්පනයක් ඇතිව තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ දිනයේද භූකම්පන මාලාවක් සිදු වී ඇති බවයි.
කෙසේ නමුත් සිදු වූ හානි සම්බන්ධව තවමත් වාර්තා වී නැහැ.
පසුගියදා දැඩි හානි ගෙන දෙමින් සිදු වූ භූමිකම්පාවෙන් අනතුරුව මේ දක්වා තායිවානය භූකම්පන 1000කට අධික සංඛ්‍යාවකට මුහුණ දී ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මේ අතරම 2016 දී දකුණු තායිවානයේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගිය අතර 1999 දී රික්ටර් පරිමාණයේ 7.3 ක භූමිකම්පාවකින් පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…