පාකිස්තාන තරුණියකට ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව නිමකිරීමට ඉන්දීය වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා.
පාකිස්ථානයේ කරච්චි නගරයේ පදිංචි 19 හැවිරිදි තරුණියකට මෙලෙස බද්ධ කර ඇත්තේ ඉන්දියාවේ දිල්ලියේ පදිංචි 69 හැවිරිදි මොළය මියගිය රෝගියෙකුගේ හදවතක් බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.
අදාළ සැත්කම චෙන්නායි හිදී සිදුකර ඇති අතර, සැත්කමට ලක්වූ තරුණිය මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි සඳහන් වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…