පසුගිය 23න් වන දින කල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් රත්‍රං කිලෝ 37ක් කොල්ල කෑමේ සිද්ධියකට අදාළ සැකකරුවන් අත්අංඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා.
මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නම් කර ඇති අතර ඔවුන් මේ වනවිට පදිංචි ප්‍රදේශ අතහැර ගොස් ඇති බවටයි අනාවරණය වන්නේ.
අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් පහත දුරකතන වෙත දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
සැකකරුවන්ගේ විස්තර සහ ඡායාරූප පහතින්,
Media-on-2024.04.25-at-1325-අවශ්‍ය-කරන-සැකකරුවන්-හදුනා-ගැනිම-සදහාඅවශ්‍ය-කරන-සැකකරුවන්ගේ-ඡායාරූපවිවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…