ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය සඳහා සත්කාරකත්වය දැරීමට නීති ශිෂ්‍ය සංගමය සූදානම් බව එම සංගමය නිවේදනය කර තිබෙනවා.
විවාදය නීති විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට සහ ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට නීති ශිෂ්‍ය සංගමය කැමැත්ත පළ කරමින් ජාතික ජන බලවේගයට සහ සමඟි ජන බලවේගයට ලිපියක් යොමුකරමිනුයි ඔවුන් මේ බව පවසා ඇත්තේ.
රටේ අනාගතය තීරණය කරන දේශපාලකයන් විසින් තමාගේ ප්‍රතිපත්තීන් මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවත්, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු අපක්ශපාතී ආයතනයක් ලෙස සිදු කිරීමට නීති ශිෂ්‍ය සංගමය සූදානම් බවත් එහි සභාපති නවෝද් රත්නසේකර සඳහන් කරනවා.
පක්ෂ වෙත යොමු කළ ලිපි පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…