රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇගේ සැමියා එළඹෙන 24 වෙනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ කොටුව මහේස්ත්රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ඇයට එල්ල වී ඇති මුදල් වංචා චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලමින් විනිසුරුවරයා මෙම නියෝගය කලේය.
දමිතා අබේරත්න යලිත් රිමාන්ඩ් !
Leave a comment
Leave a comment