නුවරඑළියේ මන්ත්‍රී බංගලාවේ සියලු කාමර මේ වනවිට වෙන් කරගෙන අවසන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
අවුරුදු සමයේදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් නුවරඑළියේ ගත කරති.
මන්ත්‍රීවරුන්ට අවුරුදු සමයේදී දීර්ඝ නිවාඩුවක් ලැබී ඇති අතර පාර්ලිමේන්තුව නැවත පටන් ගැනෙන්නේ ලබන විසි හතර වැනිදාය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…