එළඹෙන සිංහල අවුරුදු සමය සහ රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා.
සතොස ආයතනයේ මිල අඩුවන භාණ්ඩ වන්නේ හාල්මැස්සන්, බී ලූනු, පාන් පිටි සහ සුදු කැකුලු සහල් බවයි සඳහන් වන්නේ.
එම භාණ්ඩවල මිල ගණන් පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…