අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තාවකාලිකව බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුලු පාර්ශව රැසක් ඒකාබද්ධව විශේෂ විමර්ශනයක් සිදු කරමින් පවතින බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එම වෙබ් අඩවිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටිනවා.
මේ පිළිබඳ පරිශීලකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…