තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ජපානයට සුනාමි අවදානමක් මතුවී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ජාපනයේ නාගෝ සහ ඔකිනාවා ප්‍රදේශයේ මුහුද අඩි කිහිපයක් පසු පසට පැමිණ ඇති අකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.
ඒ බැවින් අනුව නාගෝ සහ ඔකිනාවා බලධාරීන් විසින් ප්‍රදේශයේ ජනතාව ඉන් ඉවත් කිරීමට මේවන විටත් කටයුතු යොදා තිබෙනවා.
විදෙස් මාධ්‍යවල දැක්වෙන ආකාරයට තව මිනිත්තු 30 පමණ පළමු සුනාමි රැළ එම වෙරළ තිරයට පැමිණෙනු ඇති බවටයි සඳහන් වන්නේ.
මේ අතර පළමු සුනාමි රළ මිටර් 3 ත් 5ත් අතර උස ප්‍රමාණයක් ගනු ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ අතර තායිවානය, ජපානය සහ පිලිපීනය යන රටවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් හේතුවෙන් ජපානයේ ඔකිනාවා හි ප්‍රධාන ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…