හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ නිරතව සිටියදී මෝටර් රථයක් මුහුදට වැටීමෙන් එහි රියදුරු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.
අද (03) අළුයම 2.30 ට පමණ පැනමා ධජය යටතේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායට වාහන ප්‍රතිඅපනයනය කිරිම සඳහා පැමිණ වාහන ප්‍රවාහන නෞකාවකට වරායේ ගාල්කර තිබෙන වාහන පැටවීමේ දී මෙම අනතුර සිදු වී ඇත.
නෞකාවත් ජැටියත් අතර කොටසට මෝටර් රථය වැටීමෙන් අනතුර සිදුව තිබේ.
රියදුරුට නින්ද යෑම හේතුව වන්නට ඇතැයි දැනට අනාවරණය වී ඇත.
මෝටර් රථය උදෑසන වනතෙක් ගොඩට ගෙන නැත.
තුවාල ලැබූ රියදුරු හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මේ සම්බන්දයෙන් වරාය බලධාරීන් කිසිවක් ප්‍රකාශකර නොසිටී.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…