Local

සේවක අර්ථසාධක අරමුදලින් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් වංචාකළ පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරි අත් අඩංගුවට !

සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කිරිමේ චෝදනාව මත පොල් වගා කිරීමේ මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරීවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සැකකරු පසුගිය සිකුරාදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් 77,722,691ක් සාවද්‍ය පරිහරණය කිරිමේ චෝදනාව ලද පැමිණිල්ලක් විමර්ශනය කිරිමෙන් අනතුරුව බව උසස් පොලිස් නිලධාරියෙකු තහවුරු කළේය.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

Team CNF

View Comments

  • තව ටික දිනකින් නිදොස් කර නිදහස් කල වග පුවත්පත්වල පළවෙයි.

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

12 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

12 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago