ලංකා විදුලි බල මණ්ඩලය විසින් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් ලබා දීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
එහිදී අදාළ තොරතුරු මනු කියවන්නා විසින් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට ඇතුළත් කළ පසු අදාළ මාසයට අය විය යුතු සම්පූර්ණ මුදල සහ හිඟ මුදල් ද එහි සඳහන් වනවා.
ඒ අනුව කෙටි පණිවුඩ හරහා විදුලි බිල ගෙවීමට නොහැකි පාරිභෝගිකයන්ට මෙම බිල්පත මගින් සුපුරුදු පරිදි විදුලි බිල ගෙවීමට හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…